තරුණියක් තනියම කසාද බඳී

Published in විදෙස්
Sunday, 12 October 2014 10:13

තමන්ට ගැලපෙන සහකරුවෙක් සොයා වසර 6ක් තිස්සේ බලා සිටි කාන්තාවක් තනිවම විවාහ වීමේ පුවතක් ලන්ඩනයෙන් වාර්තා වෙයි.

චිත්‍රපට අධ්‍යක්ෂවරියක් වන මෙම 31 හැවිරිදි තරුණිය තමන්ට ගැලපෙන සහකරුවෙකු සොයා වසර 6ක කාලයක් බලා සිට තිබේ.නමුත් ඇය සොයන ආකාරයේ පුද්ගලයෙක ඇයට හමු නොවු නිසා ඇය තනිවම විවාහවීමට තිරණය කර තිබේ.

මේ සදහා ඉතා චාම් විවාහ උත්සවයක් පවත්වා ඇති අතර මේ සදහා ඇයගේ මිතුරන් 50 කට ආසන්න පිරිසක් පමණක් එක්ව සිටි බව වාර්තා වෙයි.

මෙම උත්සවයේදී මනාළියක් ලෙස සැරසී ඇති ඇය තනිවම මුද්දක් ද දමාගෙන තිබේ. තවද මෙම විවාහ  මංගල්‍යයට පැමිණි අය වෙනුවෙන් විශේෂ සංග්‍රහයක්ද ඇය විසින් පවත්වා ඇති අතර පැමිණ සිටි සියලු දෙනාද සතුටින් රැස්වී සතුටින් විසර  ගිය බව විදෙස් වාර්තා සදහන් කරයි.

ග්‍රේස් ගර්ඩර් නම් මෙම තරුණිය සදහන් කර ඇත්තේ සුප්‍රකට Bjork ගේ ගීතයක් වන  'I'm Isobel, married to myself.' ගීතයට අනුව කටයුතු කරමින් තමන් තනිව විවාහ වීමට තීරණය කළ බවයි.

lfn.lk) 

self marrage2

self marrage4

self marrage6

 

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us