මෙම පියවර ගෙන අැත්තේ ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ නියෝගයකට අනූව බව කොල්කටා පොලිස් ප්‍රධානියා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
මීට අමතරව කොල්කටා වරාය ආශි‍්‍රතව වෙරළ ආරක්ෂක හමුදාවේ විශේෂ අනු කණ්ඩායමක්ද යෙදවීමට පියවර ගෙන ඇත.
ඉන්දීය නාවික හමුදා සතිය වෙනුවෙන් උත්සව මාලාවක් පැවැත්වීමට සූදානම්ව තිබියදී මෙම ත්‍රස්ත ප්‍රහාරය සැළසුම් කර ඇති බව විෙදස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.