ඊයේ දිනයේදී තක්ලොබාන් නගරයට රැස් වූ දහස් ගණනක් මිය ගිය පිරිස සිහි කරමින් දේව පූජා පැවැත්වූ බව එරට වාර්තාවල දැක්වේ.
මෙම කුණාටුව නිසා මිලියන හතරකට වැඩි පිරිසකට උන්හිටිතැන් පවා අහිමි වුයේය.
වසරකට පෙර හයියාන් සුළි කුණාටුවෙන් සිදු වූ මහා ඛේදවාචකය සිහි කිරීමේ වැඩසටහන් අද දිනයේත් කි්රයාත්මකය.