මෙම ඇමෙරිකානු සහන සේවකයා ඝාතනය කරන ආකාරය දැක්වෙන නවතම වීඩියෝවක් ඔවුන් විසින් නිකුත් කර ඇත.
මෙම වීඩියෝව සැබෑ වීඩියෝවක්ද යන්න පිළිබඳව ඇමෙරිකානු බලධාරීන් තවදුරටත්පරීක්ෂණ පවත්වන අතර, එම දර්ශනය සහිත වීඩියෝව තුළම සිරියානු සෙබලු රැසකගේ හිස ගසා දමන දර්ශනද ඇතුළත්ව පවතී.
පසුගිය වසරේදී ඉස්ලාමීය අන්තවාදීන් අතට පත්වූ කාසිග්, පීටර් යන නාමයෙන් ද හඳුන්වන්නේය.