ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ එහිදී සිවිල් වැසියන්ට හානියක් සිදුවීම වැළැක්වීමට පියවර ගත් බවය.
අල්ෂබාබ් සන්නද්ධ කල්ලිය මොගඩිෂු අගනුවරින් පලවා හැරීම සඳහා ඇමරිකානු හමුදා 2011 වසරේ සිට අප්රිකානු සංගමයේ හමුදාවලට සහාය වුණි. අල්ෂබාබ් නායක අහමඞ් අබ්ඩි ගොඩානේ පසුගිය සැප්තැම්බරයේ ඇමරිකානු ගුවන් ප්රහාරයකින් ජීවිතක්ෂයට පත්වූයේය.
.