2012 වසරේදී පලස්තීනය ජගත් සංවිධානයේ නිරීක්ෂණ මට්ටමේ රාජ්‍යයක් බවට පත්වීමත් සමග මෙම අවස්ථාව උදා වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි. පලස්තීනයට ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේ සාමාජිකත්වය හිමිවීම ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලය හෙළා දැක ඇත.
මෙම සාමාජිකත්වය හිමිවීමත් සමග යුද අපරාධ සම්බන්ධයෙන් ලොව සෙසු රටවල් වෙත චෝදනා එල්ල කිරීමේ අවස්ථාව පලස්තීනයට හිමිවන බව විදෙස් වාර්තා සඳහන් කරයි.