චීනයේ ආර්ථික වර්ධනය පහතට

Published in විදෙස්
Wednesday, 21 January 2015 09:58

වසර විස්සකට පමණ පසු චීනයේ ආර්ථික වර්ධනය පහත අඩියකට ඇද වැටෙයි.

2014 වසරේදී ආර්ථික වර්ධන වේගය 7.5% දක්වා පහත වැටුණ බව රජයේ වාර්තාවල දැක්වෙයි.

වසර දහයකට වැඩි කාලයකින් පසු රජය ප්‍රකාශයට පත් කල සංඛ්‍යාවන්ට වඩා ආර්ථික වර්ධනය පහත වැටුණු පළමු වසර මෙයයි.

ආර්ථිකයේ අඩු වර්ධනයක් පවතින බවටත් ආර්ථික සංශෝධන ගෙන ඒමට සිදුවිය හැකි බවටත් චීන රජය ජනතාවට අනතුරු අඟවා තිබේ.

දශක තුනක් මුළුල්ලේ චීනයේ තිබු සියයට දහයකට වැඩි ආර්ථික වර්ධනය දෙස බැලු විට මෙය විශාල පහත වැටීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉදිරි වසර දෙක තුළ තවදුරටත් ආර්ථික වර්ධනයේ වැටීමක් දැකිය හැකි බව ආර්ථික විද්‍යාඥයන් අනාවැකි පල කරඇත.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us