ග්‍රීක ප්‍රහාරක යානා අනතුරින් දහයක් මරුට

Published in විදෙස්
Tuesday, 27 January 2015 14:45

ස්පාඤ්ඤයේ ඇල්බසෙට්හි ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාරක යානාවක් කඩා වැටීමෙන් දස දෙනෙකු මිය ගොස් විසි එක් දෙනෙකු තුවාල ලබා ඇත.

නේටෝ සංවිධානයට අයත් කඳවුරක් වන එහි පුහුණුවක් සඳහා  ඉහළට නැංවූ එෆ්. 16 වර්ගයේ ජෙට් යානාවක් මෙසේ අනතුරට ලක් වී තිබේ.

මෙම කඳවුරේ  ප්‍රංශ, අමෙරිකානු, ඩෙන්මාර්ක, ජර්මානු සහ බ්‍රිතාන්‍ය  යන රටවල ගුවන් හමුදා සෙබළුන් සේවය කරන බව වාර්තා වේ. මියගිය අය අතරින් 8 දෙනෙක් ප්‍රංශ ජාතිකයින් වන අතර දෙදෙනක් ග්‍රීක ජාතිකයින් වේ.

 අනතුරට ලක්වී ඇත්තේ ග්‍රීක ප්‍රහාරක යානාවක් වන අතර ඉන් කඳවුරේ තිබූ තවත් යානා පහකට හානි සිදුවිය.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us