ඇමරිකානු රජය ගැන විශ්වාස නැහැ- පිදෙල් කස්‌ත්‍රෝ

Published in විදෙස්
Thursday, 29 January 2015 10:53

ඇමරිකාව රජය කෙරේ මා විශ්වාසය නොතබන අතර ඔවුන් සමග වචනයක්‌වත් කතා කර නැතැයි කියුබාවේ හිටපු අසහාය නායක පිදෙල් කස්‌ත්‍රෝ පවසයි.

ලෝකයේ සෑම ජනතාවක්‌ සමගම අපි මිත්‍රත්වය ඇති කරගෙන තිබෙනවා යෑයි හෙතෙම කියා සිටී.

ඇමරිකානු සහ කියුබාව අතර තානාපති සබඳකම් ඇති කර ගැනීම සඳහා කියුබානු රජය ගන්නා උත්සාහය සම්බන්ධයෙන් කස්‌ත්‍රො එලෙස පවසා ඇත.

ග්‍රැනමා පුවත්පත ඇමතූ පිදෙල් කස්‌ත්‍රො ඇමරිකාවේ ප්‍රතිපත්ති කෙරේ තමා විශ්වාස නොකරන බව කීවේය.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us