තම සොහොයුරු තක්සින් ෂිනවත්‍රාගේ උපන්දින සාදයට සහභාගිවීමට ඇය පැරිස් නුවරට යාමට සූදානම් වන බව පැවසේ.
තායිලන්තයේ තවත් හිටපු අගමැතිවරයකු වූ තක්සින් ෂිනවත්‍රා දැන් විදේශ ගතව ජීවත් වෙයි.
යුද හමුදාව රාජ්‍ය බලය අල්ලා ගැනීමෙන් පසු දේශපාලනඥයන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්,සහ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූහ.
තනතුරෙන් පහ කළ යින්ලුක් ෂිනවත්‍රා ද ටික දිනක් අත්අඩංගුවේ පසු විය.
(බිබිසි)