අයි.එස්. ප‍්‍රකාශ ගැන ධවල මන්දිරයට සැකයි

Published in විදෙස්
Saturday, 07 February 2015 10:12

ඇමරිකානු සන්ධානයේ ගුවන් ප‍්‍රහාරයකින් ඇමරිකානු ප‍්‍රාණ ඇපකාරියක ජීවිතක්ෂයට පත්වූ බවට අයි.එස්. කැරළිකරුවන් සිදුකරන ප‍්‍රකාශ තහවුරු කළ නොහැකි බව ධවල මන්දිරය පවසයි.

පසුගිය බ‍්‍රහස්පතින්දා සිරියාවේ අයි.එස්. බලකොටුවක් වූ රඛා වෙත එල්ල කළ ජෝර්දාන ගුවන් ප‍්‍රහාරයකින් කයිලා - ජීන් - මුලර් නමැති ඇමරිකානු සහන සේවිකාව මිය ගිය බව අයි.එස්. කැරළිකරුවන් ප‍්‍රකාශ කළේය.

තම ගුවන් ප‍්‍රහාරයකින් ඇය මිය ගිය බවට සිදුකරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් සැකයක් මතු වන බව ජෝර්දානය සඳහන් කර ඇත. 26 හැවිරිදි කයිලා, 2012 වසරේ තුර්කි - සිරියානු දේශසීමාවේ සරණාගතයන්ට පිළිසරණවීමට පැමිණි අතර ඉන් වසරකට පසුව ඇය අයි.එස්.වරුන්ගේ ප‍්‍රාණ ඇපකාරියක බවට පත්වූවාය.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us