අයි.එස්. ඉන්ටනෙට් වලින් වැඩි වැඩ අරඹයි

Published in විදෙස්
Tuesday, 17 February 2015 11:27

ඉරාකය, සිරියාව සහ ලිබියාවේ බලය පතුරුවමින් සිටින ඉස්ලාමීය අන්තවාදී අයි.එස්. කැරළිකරුවන් සිය ප‍්‍රචාරක යාන්ත‍්‍රණය අන්තර් ජාලය වෙත පුළුල් කර ඇත.

අයි.එස්. අනුගාමිකයන් එලෙස දිනකදී සමාජ ජාල වෙබ් අඩවිවලට එක් කරන පණිවුඩ සංඛ්‍යාව 90,000 ඉක්ම වන බව මේ වන විට හෙළිදරව් වී ඇත. මේ නිසා ඔවුන්ගේ අන්තර් ජාල මෙහෙයුම් අඩාල කිරීම, ඇමරිකා එක්සත් ජනපදයට අභියෝගයක් වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

අයි.එස්. සංවිධානය, නව සාමාජිකයන් බදවා ගැනීම, මුදල් එක්රැස් කිරීම සහ ලොව පුරා තම පණිවුඩ ප‍්‍රචාරය කිරිම සඳහා අන්තර් ජාලය යොදා ගන්නා බව සඳහන්ය.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us