යුක්‍රේනයට සාම සාධක හමුදා

Published in විදෙස්
Thursday, 19 February 2015 10:19

යුක්‍රේනය තුල ක්‍රියාත්මක සටන් විරාම ගිවිසුම බලාත්මක කිරීම සඳහා නැගෙනහිර යුක්‍රේනයට එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව කැඳවා තිබේ.

යුක්‍රේන ජනාධිපති පෙට්රෝ පොරොෂෙන්කෝ මෙම තීරණය දැනුම් දී ඇත්තේ එරට ජාතික ආරක්ෂක කවුන්සලයේ හදිසි රැස්වීමකින් අනතුරුවයි. සටන් විරාම කාලය තුළ නැගෙනහිර යුක්‍රේනයේ පැවැති දරුණු ගැටුම්වලින් අනතුරුව යුක්‍රේන රජයේ හමුදාව නගරයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කර තිබුණි.

පවතින තත්වය හමුවේ යුක්‍රේනයේ ජාතික ආරක්ෂක කවුන්සලය හදිසියේ රැස්වූ අතර ජනාධිපති පෙට්රෝ පොරොෂෙන්කෝ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව කැඳවීමට එහිදී යෝජනා කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම යෝජනාවට ජාතික ආරක්ෂක කවුන්සලයේ අනුමැතිය හිමිවූ බවයි .

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us