විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, Saneie Masilela නමැති එම 9 හැවිරිදි දරුවා දුටු සිහිනයක් හේතුවෙන් මෙම විවාහය සිදුව ඇති බව ය.
දරුවා, අදාළ 62 හැවිරිදි කාන්තාව සමග විවාහ විය යුතු බවට සිහිනයක් දැක ඇති අතර ඒ අනුව මෙම විවාහය සිදුව තිබේ.
මෙම විවාහ උත්සවයට 62 හැවිරිදි කාන්තාවගේ 66 හැවිරිදි ස්වාමි පුරුෂයා ද සහභාගි වී ඇත.