යේමන ප්‍රහාරයේ වගකීම අයි එස් බාර ගනියි

Published in විදෙස්
Saturday, 21 March 2015 11:12

යේමනයේ, සානා නගරයේ දේවස්ථාන දෙකකට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම අයි එස් සටන්කාමීන් බාරගෙන තිබේ.

ඉකුත් සිකුරාදා එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 137 දෙනෙකු මියගොස් ඇත. පුද්ගලයන් 357 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. යාඥා පැවැත්වෙන අවස්ථාවේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් හතරදෙනෙකු එම දේවස්ථාවලට කඩා වැදී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

අදාළ දේවස්ථාන 2ක හවුති නම් තවත් සටන්කාමී සංවිධානයක් විසින් සිය ක්‍රියාකාරකම් සඳහා භාවිත කරමින් සිටියි. සානා ප්‍රදේශයේ වැඩි බලයක් පතුරුවාගෙන සිටින්නේ ද මෙම සටන්කාමී සංවිධානයයි.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us