ඉන්දියාවේ යැයි සිතිය හැකි මෙහි ස්ථානය සදහන් නොවුනද ඉතා සංවේදී මෙන්මභයානක දර්ශන කිහිපයක් ම මෙම වීඩියෝවේ ඇතුළත්වේ.
දැවැන්තනාගයින් සිව් දෙනා මෙම දරුවා වටකර සිටියි. දරුවා සමඟ ක්රීඩා කරයි. එක්අවස්ථාවක නොදැනුවත්කම නිසා දරුවා අතින් නාගය මදක් තදින් ඇල්ලුවාද නාගයා එයඉවසා සිටීම පුදුම සහගතය.
ඉන්දියාවේ ඇතැම් ජන කොටස්වල නාගයා දේවත්වයෙන් සලකන අතර නාගයාට පුද සත්කාර සහ යාග හෝම කරනු ලබයි.
එය ඉන්දියාවේ උප සංස්කෘතික ලක්ෂණයකි.
(ලංකා පුවත්)