තුර්කි මැතිවරණයෙන් ආණ්ඩු පක්ෂය අර්බුදයක

Published in විදෙස්
Monday, 08 June 2015 15:31

තුර්කියේ පාලක පක්ෂය වන ඒ කේ පක්ෂයට වසර 13කට පසු පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිිමි වී තිබේ.

ඉකුත්දා එරට පැවැති මැතිවරණයෙන් විපක්ෂ කණ්ඩායම් වැඩි බලයක් ලබාගෙන ඇති ඇති අතර ප‍්‍රකාශිත ඡන්දවලින් සියයට 99ක් පමණ මේ වන විට ගණන් කර අවසන්.

පාලක පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රතිශතය ලෙස සඳහන් වන්නේ සියයට 41කි. මේ අනුව ඔවුන්ට වෙනත් පක්ෂ සමඟ එක්ව හවුල්කාර ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ හැකියාව පවතියි.

එසේම මෙම මැතිවරණයේදී සුළුතර කුර්දිවරුන් නියෝජනය කරන පක්ෂයක් සියයට 10කට වැඩි ඡන්ද ප‍්‍රමාණයක් ලබාගෙන තිබීම විශේෂත්වයකි.

ඒකේ පක්ෂය සමඟ හවුල්කාර ආණ්ඩුවක් තැනීමට එරට තුන්වන විශාලතම පක්ෂය කැමැත්ත පළ කර ඇත.  

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us