ලංකාව නිසා Smart Phone App එකක් නිමවේ

Published in විදෙස්
Tuesday, 09 June 2015 13:17

ඕනෑම අවස්ථාවකදී සිදුවන යුද අපරාධ කඩවීමක් හෝ මානව හිමිකම් කඩවීමක් පිළිබඳව නිවැරදි සත්‍ය තොරතුරු ලබාගැනීමට හැකිවන අයුරින් ස්මාට් දුරකතන යෙඳුමක් (Smart Phone App) නිර්මාණය කිරීමට එංගලන්තයේ ජාත්‍යන්තර නීතිඥ සංගමය කටයුතු කර තිබේ.

මේ ස්මාට් දුරකතන යෙඳුම හරහා යොදාගන්නා සාක්ෂි ඇසින් දුටු සාක්ෂි ලෙස භාවිත කිරීමේ හැකියාවක් අැති බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම යෙදුම හරහා අදාළ සිදුවීම සිදුවූ දින වකවානු, එම ස්ථානයේ ජී.පී.එස්. දත්ත, ඡායාරූප හා වීඩියෝ දර්ශන සත්‍යද නැතහොත් නිර්මාණය කර තිබේද යනාදී සියලු දේ පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමට හැකිවන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ පැවැති යුදමය කාලසීමාවේදී මෙවැනි වීඩියෝ දර්ශණ, ඡායාරූප නිකුත් වුවත් ඒවායේ සත්‍යතාව පිළිබඳව ගැටලු මතුවීමේ තත්වයද උදාහරණයට ගෙන මෙම යෙදුම නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us