මලයාසියානු යානයකට අකරතැබ්බයක්

Published in විදෙස්
Friday, 12 June 2015 12:38

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් දක්වා පියාසර කරමින් තිබූ මැලේසියානු ගුමන් සමාගමට අයත් මඟී ගුවන් යානයක් අද (12)පෙරවරුවේ හදිසියේ ගොඩ බස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එලෙස හදිසියේ ගොඩ බස්වා ඇත්තේ MH148 නමැති මැලේසියානු ගුවන් සමාගමට අයත් ගුවන් යානයකි.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපොළෙන් පියාසර කර පැයක පමණ කාලයක් තුළ එය යළි එම ගුවන් තොටුපොළට ම ගොඩ බස්වා ඇති අතර යානයේ එන්ජිම තුළ ඇති වූ ගින්නක් හේතුවෙන් ගොඩබස්වා අැති බව වාර්තා වේ.

එම අවස්ථාවේ ගුවන් යානයෙහි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 300 දෙනෙකු පමණ සිට ඇත.

එම පිරිස නිරූපද්‍රිතව බේරා ගැනීමට හැකි වූ බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us