ඇමරිකාවට දෙවැනි වතාවටත් සයිබර් ප්‍රහාරයක්

Published in විදෙස්
Saturday, 13 June 2015 09:52

ඇමරිකාවේ සේවක කළමනාකරණ ආයතනට දෙවැනි වතාවටත් සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ධවල මන්දිරය ප්‍රකාශ කර තිබේ. පසුගිය සතියේ ඇමරිකාවේ රජයේ නිලධාරීන්ගේ දත්ත වෙත හොරෙන් ඇතුළු වී ඇතැයි වාර්තා විය.

 මෙවර ප්‍රහාරය එල්ල වී ඇත්තේ හමුදාවේ සහ බුද්ධි අංශ නිධාරින්ගේ තොරතුරු වෙතයි.  මෙම ප්‍රහාරයට චීනයේ සම්බන්ධතාවයක් ඇතැයි අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සයිබර් ප්‍රහාරය හරහා ඇමරිකාවේ  මිලියන 4 ගේ පමණ පෞද්ගලික තොරතුරු සොරාගෙන ඇතැයි විශ්වාස කෙරේ.  

ප්‍රහාරයට ලක්වූ තොරතුරුවලට  ඇමරිකාවේ හමුදා ප්‍රධානීන්ගේ ඇසේ වර්ණය, මුල්‍යමය ඉතිහාසය, යහළුවන්ගේ සහ නෑදෑයන්ගේ විස්තර පවා ඇතුලත් බව වාර්තා වේ. මෙම තොරතුරු සොරගැනීමත් සමඟ  හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල උදවියගේ ජීවිතවලට  තර්ජනයක් එල්ල වෙතැයි බියක් පවතියි.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us