facebook දේදුණු වර්ණයෙන් හැඩවීමේ රහස

Published in අනං මනං
Saturday, 27 June 2015 16:55

facebook වෙබ් අඩවිය ඉතා අලංකාර ක්‍රියාකාරකමක් හඳුන්වා දී තිබුණා. මේ අලුත් විශේෂාංගය නම් කර තිබුණේ “Celebrate Pride” යනුවෙනි.

මෙය සමලිංගික අයිතීන් සඳහා සහයෝගය පළ කිරීම සඳහා නිර්මාණ වූවකි. මේ ආකාරයට හදිසියේම facebook එවැනි ක්‍රියාකාරකමක් දියත් කිරීමට හේතුව වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඇමරිකාව පුරාම සමලිංගික විවාහ නීතිගත කිරීමයි.

ලෝකයේ LGBT එහෙම නැත්තම් සමරිසි, ලිංගිකත්වය වෙනස් කරගත් පුදගලයන් නියෝජනය කරන කොඩිය එහෙම නැත්තම් සංකේතය ලෙස දේදුණු වර්ණ සහිත කොඩිය යොදාගන්නවා.


මෙම ෆේස්බුක් විශේෂාංගය මගින් ඔබේ profile picture එකට දේදුණු පැහැය එහෙම නැත්තම් LGBT කොඩියේ වරණ රැගත් ෆිල්ටරයක් එක් කිරීම සිදුවෙනවා .ඉන්පසු ඔබට එම නව සේයාරුව ඔබේ profile picture එක ලෙස යොදාගත හැකියි .

facebook වගේම Twitter, google, youtube, apple වැනි ලෝකයේ ප්‍රබල සමාගම්, වෙබ් අඩවි මෙන්ම ප්‍රකට නළු නිලියන්ද තමන්ගේ profile picture එක LGBT ජනතාවට සහාය පළකිරීම සඳහා වෙනස් කරගෙන තිබෙනවා.

 

lg2

lg4

lg5

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us