පකිස්ථානයේ දුම්රිය අනතුරකින් 17ක් මරුට

Published in විදෙස්
Friday, 03 July 2015 17:13

පකිස්ථානයේ හමුදා සොල්දාදුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් අනතුරට පත්වීමෙන් සොලදදුවන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පකිස්ථාන හමුදා බලධාරීන් පවසන පරිදි පන්ජාබ් ප්‍රාන්තයේ වසීරාබාද් ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයේ තිබූ පාලමක කොටසක් කඩා වැටී දුම්රිය ඇළ මාර්ගයට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

පාලම කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර මෙම පාලම බ්‍රිතාන්‍ය පාලන යුගයේ ඉදිකරණ ලද්දක් බව පැවසේ.

පකිස්ථාන දුම්රිය අමාත්‍යවරයා මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම අනතුර කඩාකප්පල්කාරී ක්‍රියාවක් නිසා සිදුවන්නට ඇතැයි අනුමාන කරන බවයි. එසේම එරට මාධ්‍ය පවසන පරිදි  මෙම අනතුර පිපිරීමක් නිසා හෝ සිතා මතා සිදුකළ ක්‍රියාවක් නිසා සිදුවී ඇත.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us