ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිපිරීම් මාලාවක්

Published in විදෙස්
Monday, 13 July 2015 10:09

ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර සිදුවූ පිපිරීම් දෙකකින් පුද්ගලයන් 29 දෙනෙකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.

උතුරු ශබාබ් ප්‍රදේශයේ සිදු වූ කාර් බෝම්බ ප්‍රහාරයකින් සහ සහ බැග්ඩෑඩ් අගනුවර වෙළඳපොල අසල සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකුගේ ප්‍රහාරයකින් මෙම මරණ සිදු වී ඇත. මෙම ප්‍රහාරවලින් තවත් හැට දෙදෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පවසයි.

මීට අමතරව ඉරාකයේ බානොක් දිස්ත්‍රික්කයේද කාර් බෝම්බයක් පුපුරා යාමෙන් පුද්ගලයන් 9 දෙනෙකු පමණ මිය ගොස් ඇත.

මෙම ප්‍රහාර මාලාවේ වගකීම  මෙතෙක් කිසිවෙක් බාරගෙන නැතත් අයි එස් සටන්කාමීන් ප්‍රහාර එල්ල කරන්නට ඇතැයි සැක කෙරේ.

අයි එස් සටනක්මින් උතුරු ඉරාකයේ ඇතැම් ප්‍රදේශවල බලය තහවුරු කරගෙන ඇති අතර ඉරාක හමුදා සමඟ ගැටුම් ඇති කරගනිමින් සිටියි.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us