පකිස්ථානයට ගංවතුර

Published in විදෙස්
Wednesday, 22 July 2015 10:26

උතුරු පකිස්ථානයේ ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ. තවදුරටත් තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත.

එරට මාධ්‍ය වාර්තා කරන පරිදි ගංවතුර හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර සිය ගණනක් අතුරුදන්ව ඇත.

සෑම වසරකම මෝසම් වර්ෂාව හේතුවෙන් පකිස්ථානයට ගංවතුර තත්ත්වයන්ට උද්ගතවන අතර ඒ හේතුවෙන් විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වේ.

ගංවතුරෙන් බලපෑම් සිදු වූ ඇතැම් ප්‍රදේශවල ගොඩනැගිලිවලටද බරපතල හානි සිදුව ඇති බව පැවසේ.  එසේම බලුකිස්තාන ප්‍රදේශයේ පළාත් තොරතුරු අමාත්‍යවරයා පැවසුවේ එම ප්‍රදේශයේ පමණක් 20,000ක  පමණ පිරිසක් අවතැන්ව ඇති බවයි.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us