ගඩාෆිගේ පුතාට මරණ දඬුවම

Published in විදෙස්
Tuesday, 28 July 2015 15:19

ලිබියානු අධිකරණය එරට  හිටපු ජනාධිපති මුහම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල් ඉස්ලාම්ට සහ තවත් පුද්ගලයන් අට දෙනෙකුට මරණ දඬුවම නියම කර ඇති  බව වාර්තා වේ.

 ඔහුට විරුද්ධව පැවති චෝදනා වන්නේ යුධ අපරාධ සිදු කිරීම සහ ලිබියාව තුල ක්‍රියාත්මක මහජන විරෝධතා දරුණු අන්දමින් මර්දනය කිරීමයි.

සයිෆ් අල් ඉස්ලාම් අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහුට විරුද්ධව සාක්ෂි ඉදිරිපත් කර ඇත්තේ වීඩියෝ හරහායි. මෙම නඩු විභාගය 2014 වසරේ ආරම්භ විය.

සයිෆ් අල් ඉස්ලාම් සමඟ ගඩාෆි රජයේ බුද්ධි අංශ ප්‍රධානියා මෙන්ම හිටපු අගමැතිවරයටද මරණ දඬුවම නියම කර  තිබේ.

2011 වසරේ කැරළිකරුවන් විසින් ලිබියාව අත්පත් කරගැනීමෙන් පසු ගඩාෆිට මරණ දඬුවම හිමිවිය. ගඩාෆි වසර 40ක් ලිබියාව පාලනය කර තිබේ.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us