ඕස්ට්‍රේලියාවේ දේවස්ථානයක් තුළ තවත් පිහි ඇනුම් ප්‍රහාරයක් !
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දේවස්ථානයක් තුළ පිහි ඇනුමක් සිදුව තිබේ.
අමෙරිකාවේ ගොවිපොලවල් ආශ්රිත කටයුතු කඩිනම් සහ පහසු කිරීම සඳහා AI තාක්ෂණය යොදාගැනීමට පියවර ගෙන තිබේ.
ඊශ්‍රායල අගමැතිගේ ක්‍රියාකලාපයට ජෝ බයිඩ්න් ගේ විරෝධය
ගාසා තීරය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ඊශ්‍රායල අගමැතිවරයා වැරැද්දක් සිදුකරන බව ඇමෙරිකා ජනාධිපතිවරයා පවසනවා.
ඉතාලියේ ජල විදුලි බලාගාරයක් පිපිරීමෙන් පුද්ගලයින් 4ක් මරුට - පිරිසක් අතුරුදන්
ඉතාලියේ ජල විදුලි බලාගාරයක සිදු වූ පිපිරීමකින් පිපිරීමෙන් පුද්ගලයින් 4දෙනෙකු මියගොස් තිබේ.
ඊශ්‍රායල හමුදාව ගාසාවේ මෙහෙයුම් අවසන් කල බවට තොරතුරක්
දකුණු ගාසා තීරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් ඉවත් කර ගැනීමට ඊශ්‍රායල රජය විසින් පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
යාත්‍රාවක් පෙරලීමෙන් කුඩා දරුවන් ඇතුළු 90කට අධික පිරිසක් මරුට
මොසැම්බික් රාජ්‍යයේ උතුරු වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශයේදී යාත්‍රාවක් අනතුරට ලක් වීමෙන්පුද්ගලයින් 90 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.
රුසියාවට යුක්රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් - ගුවන් යානා 6ක් ඇතුළු 20කට අධික පිරිසක් මරුට
දකුණු රුසියාවේ ඉලක්ක වෙත යුක්රේනය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ, තිරුවානන්තපුරම් හී පිහිටි කේ.ටී.සී.ටී උසස් ද්විතික පාසලේ සිසුන් පිරිසක් කෘතීම බුද්ධි තාක්ෂණය (AI) ආශ්රයෙන් රොබෝ ගුරුවරියක් නිර්මාණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.