මුහම්මද් යුනුස්ට එරෙහිව ගොනුකර තිබූ නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස්
බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානියා වශයෙන් නම් කෙරුණු මුහම්මද් යුනුස්ට එරෙහිව ගොනුකර තිබූ නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස් කර තිබේ.
ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයා ලෙස යහ්යා සින්වාර් නම් කර තිබේ.
එංගලන්තය පුරා පැතිරයන කෝලාහල සම්බන්ධයෙන් ගතයුතු පියවර සාකච්ඡා කිරීම සඳහා අද (05) බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලයේදී විශේෂ හමුවක් කැඳවා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ (04) රාත්රියේදී පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඇමරිකාවේ නෝවා ලයිල්ස් සමත්විය
ඉන්ටෙල් සමාගම දැවැන්ත රැකියා කප්පාදුවක් කිරීමට සැරසෙයි
ඉන්ටෙල් සමාගම දැවැන්ත රැකියා කප්පාදුවක් සිදුකිරිමට සුදානම් වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි
නවසීලන්තයේ සෞඛ්‍ය පද්ධතිය මේ වනවිට දැඩි පීඩනයකට ලක්ව ඇති බවට වාර්තා වෙයි.
තම සංවිධානයේ ඡ්‍යේෂ්ඨ අණ දෙන නිලධාරියෙක් වූ ෆුවාඩ් ෂුක්ර් ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව හිස්බුල්ලා සංවිධානය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදුවූ නාය යෑමකින් 26 දෙනෙක් මියගොස් තවත් පිරිසක් අතුරුදන්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.