වෙනිසියුලාව එරට ජනාධිපතිවරණ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිනවා.
හිස්බුල්ලා සටන්කරුවන් විසින් ඊශ්‍රායලය අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකර ප්‍රදේශයේ පිහිටි පාපන්දු පිටියකට එල්ලකළ මිසයිල ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ අවසන් කටයුතු සිදුකර තිබේ.
IMF ණය කොන්දේසි සපුරන්න ඊජිප්තුවේ දෙවැනි වරටත් තෙල් මිල ඉහළ දමයි
අමෙරිකානු ඩොලර් බිලියන ගණනාවක නව ණය මුදල් සැපයීමේ කොන්දේසිවලට අනුව ඊජිප්තුවේ පෙට්‍රල් මිල ඊයේ සිට 15% කින් ඉහළ දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊජිප්තු රජය එරට පෙට්‍රල් මිල මාස 4ක් ඇතුළත ඉහළ දැමූ දෙවැනි අවස්ථාව මෙය බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකත්වයෙන් ඉවත් වීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා පියවර ගෙන තිබුණි.
ට්‍රම්ප්ට එල්ලවූ ප්‍රහාරය නිසා අමෙරිකානු ප්‍රභූ ආරක්ෂක අංශයේ ප්‍රධානී සිය ධුරයෙන් ඉල්ලා අස් වේ.
අමෙරිකානු ප්‍රභූ ආරක්ෂක අංශයේ හෙවත් 'සීක්රට් සර්විස්' හි ප්‍රධානි කිම්බලි චීට්ල් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඉතියෝපියාවේ සිදුවූ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය තුළ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් නිවේදනය කිරීමට ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එංගලන්තයේ ලීඩ්ස් හි මුස්ලිම් ජාතික කැරලිකරුවන් පිරිසක් විසින් ප්රචණ්ඩත්වයක් ඇතිකර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ.