සුරක්ෂා රක්ෂණයෙනුත් යටිමඩි ගැහිල්ලක් Featured

Published in පුවත්
Tuesday, 12 February 2019 22:47

පාසල් සිසුන් රක්ෂණය සඳහා ශ්‍රිලංකා රක්ෂණ සංස්ථාව වාසිදායක හ නිවැරදි ක්‍රමවේදයක් ඉදිරිපත් කර තිබියදී එම රක්ෂණාවරණ කටයුතු පෞද්ගලික ආයතනයකට ලබා දීම සම්බන්ධයෙන් බරපතල චෝදනාවක් ඉදිරිපත්ව තිබේ. ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථා ' රක්ෂණ සේවක එකමුතුව' විසින් මෙම චෝදනාව එල්ල කරනු ලබයි.

විශේෂයෙන්ම මෙම රක්ෂණ කටයුතු සඳහ දේශීය ආයතයක් වෙත ප්‍රමුඛතාවය දැක්විය යුතු බවට මුදල් අමාත්‍යාංශයේ නිර්දේශය වී තිබිය දී එය නොතකා විදේශීය බහු ජාතික සමාගමක් වන ඇලියාන්ස් රක්ෂණ සමාගමට 2018 - 2019 වසර සඳහා මෙම අවස්ථාව ලබා දීමට යම් බලධාරියෙක් විශාල කොමිස් කුට්ටියක් අත්පත් කර ගත්තාද යන සැකය මේ අනුව මතුව තිබේ.

මේ සම්බන්ධයෙන් රක්ෂණ සේවක සංගමය ඉදිරිපත් කරන පැමිණිල්ල පහත දක්වා තිබේ.

sisu rak 2sisu rak 3sisu rak 4

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us