'පුලන්' දේවි ඝාතකයාට දඬුවම්

Published in පුවත්
Saturday, 09 August 2014 08:16

'පූලන්' දේවිය මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන්ගේ ප්‍රධානියා එම චෝදනාවලට වරදකරු වන බව අධිකරණය තීන්දු කර තිබේ.

කොල්ලකරුවන්ගේ නායිකාව යන තේරුමින් 'Bandit Queen'යනුවෙන් ප්‍රකටව සිටි පූලන් දේවි පසුව ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක්ද ලෙස දිව්රුම් දෙනු ලැබීය.

2001 වසරේ ඇයව වෙඩි තබා මරා දැමුණ අතර, එම ඝාතනය සම්බන්ධයෙන් එකොළොස් දෙනකුට එරෙහිව නඩු පැවරුණ අතර, ඔවුන්ගේ ප්‍රධානියා වූ 'ෂෙර් සිං රානා' (Sher Singh Rana) චෝදනා වලට වරදකරු බව, උසාවිය තීන්දුව දෙමින් ප්‍රකාශ කළේය.

සෙසු සැකකරුවන් දහ දෙනා මුදා හරිනු ලැබිණ.

ඉන්දියාවේ මාධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කොල්ල කරුවන්ගේ රැජින වූ 'පූලන් දේවිය'ගේ කතාව ඇසුරින් බොලිවුඩ් චිත්‍රපටයක් ද නිර්මාණය කෙරිණ.

හින්දු කුලවතුන් විසින් සමූහ වශයෙන් සිදු කරනු ලබන ස්ත්‍රී දූෂණ වලට එරෙහිව තමා අවි ගත් බව, පූලන් දේවිය ප්‍රකාශ කළාය.

(බිබිසි)

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us