ශවේන්ද්‍රගේ පත්වීම ගැන අමරිකාවේ විරෝධය Featured

Published in පුවත්
Monday, 19 August 2019 16:49

නව යුධ හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කිරීමට ජනාධිපතිවරය තීන්දු කිරීම සම්බන්ධයෙන් ශ්‍රීලංකාවේ අමරිකානු තානාපති කාර්යාලය සිය අකමැත්ත පළ කර නිවේදනයක් නිකුත් කර තිබේ.

විශේෂයෙන්ම පසුගිය යුධ සමයේදී සිදුවූ යුධමය අපරාධ සම්බන්ධයෙන් ශවේන්ද්‍ර සිල්වාට එල්ල වී ඇති චෝදනා නිසා ඔහුව හමුදාපතිවරයා ලෙස පත් කිරීමට ගන්න තීරණය ජාත්‍යන්තර වශයෙන් යළි ශ්‍රීලංකාවට අර්බුධයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බව ජ්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් විසින් ද පසුගිය දින කිහිපයේදී පෙන්වා දී තිබිණි.

එසෙම ශ්වේන්ද්‍ර සිල්වාට මේ වන විටත් අමරිකාව ඇතුලු බටහිර රටවල සංචාරය කිරීමේ ගැටලුවක්ද පැන් නැගී තිබේ. ඒ ඔහුට එරෙහිව ජාතයන්තරව එල්ල වී ඇති චෝද්නා හමුවේ අත් අඩංගුවට ගැනීමට ඇති අවදානමනිසාය.

us

Last modified on Monday, 19 August 2019 16:51

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us