මිනිමරු ඇමරිකන් පිල්ලියෙන් උත්තම මාතෘ භුමිය බේරාගමු..! Featured

Published in පුවත්
Sunday, 10 November 2019 13:16

මෙවර ජනාධිපතිවරණ අමරිකානු රාජ්‍යය සහ ශ්‍රිලංකා මාතෘ භූමියට සැබවින්ම ආදරය කරන පුරවැසියා අතර සටනක් බවට දැන් පත්ව තිබේ

.

අමෙරිකානු රාජ්‍යයේ කුමන්ත්‍රණොරී දේශපාලනය විසින් නිර්මාණය කරනු ලැබු ත්‍රාඩ පිල්ලියක් වන ගොටාබය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටී. ඔහු මුලුමනින්ම අමරිකානු කොන්ත්‍රාත්තුවක් කරන පර වැසියකි. පෙනී සිටින්නෙ අමරිකානු දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙනි.

තවමත් ඔහු අමරිකානු පුරවැසි භාවය අත් හැරියේ නැත. එය අත් හැරිය බවට හොර ලේඛන පෙනවා ඒ මඟ හැරියේය.. අමරිකාව ද ඔහුගේ පුරවැසි බාවය ඉවත් කරන්නේ නැත.. පසුගියදා මෙරට අමරිකානු තානාපතිනිය එම කටයුත්ත අවසන් අකර ඇති බවට ප්‍රකාශයක් කළද ඒ පට්ට පල් බොරුවකි. ඒ සහතික කිරීම සඳහා කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කළේද නැත.

සමහර විට හෙට අනිද්දා යම් ලේඛන ඉදිරිපත් විය හැකි නමුදු ඒවා සියල්ල ව්‍යාජ ලේඛන වනු ඇත. මන්ද අමරිකාවට ගොටාබයගේ අමරිකානු පුරවැසි බාවය අත්‍යාවශ්‍යය,
ඔහු මෙරට ජනාධිපති වුවහොත් අමරිකාවට ඕනෑ හැටියට ඔහුව නටවන්න පුලුවන් වන්නේ එවිටය. ප්‍රසිද්ධ ප්‍රකාශයක් මඟින් ගොටා පුරවැසි භාවය ඉවත් කර ගත් බව කිව හැකි නමුත්. රහසිගත පුරවසි භාවය ඔහුට හිමිවනු ඇත.

අමරිකාවට අවශ්‍යව ඇත්තේ මේ රට අමරිකාවේ වහල් කඳවුරක් බවට පත් කර ගැනීමටය. පසුගිය රාජපක්ෂ සමයේදී ගොටා සමඟ ඇක්සා ගිවිසුම අත් සන් කළේත් පසුව සෝපා ගිවිසුම අත්සන් කිරීමටත් උත්සහ ගත්තේ ඒ වෙනුවෙනි..එහෙත් රාජපක්ෂ පාලන පෙ‍රැලිම නිසා අමරිකාවේ උත්සාහය අසාර්ථක විය. වත්මන් ආණ්ඩුව ලවා ඒ සිදු කර ගැනීමට හැකි වූයේ නැත. එම ගිවිසුම් ගැන තොරතුරු ප්‍රසිද්ධ කර ඊට බරපතල ජනතා විරෝධයක් ඇති බව අමරිකාවට දැන්වූයේ වත්මන් ආණ්ඩුවය.

රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර මේ රට අමරිකාවේ වහල් කඳවුරක් වීම වලක්වා ගත්තේ එසේය.. මිලේනියම් චලෙන්ජ් ගිවිසුම ලංකාවේ දේශපාලනයට බලපෑමක් නොකරන ආධාර ප්‍රදානයක් පමණි.. එය මේ රටට ලබා දී අමරිකාවේ හොඳ හිත මත ඇක්සා සොපා ගිවිසුම් ක්‍රියාත්මක කරවා ගැනීම අමරිකාවේ බලාපොරොත්තු විය.. එහෙත් එයද උපක්‍රමිකව මඟ හැරීමට ආණ්ඩුව සමත් විය.

ගොටා පාර්ශ්වය ලවාම ඊට විරෝධයක් මතු කෙරිනි.. ඒ විරෝධය හමුවේ වැඩියෙන්ම කලබල වූයේ ගොටාබයය.. වහාම ඒ විරෝධයන් උපවාසයන් අකුලා ගන්නා ලෙස තමන්ගෙ පාර්ශ්වයට ඔහු නියෝග කළේ අමරිකාවේ දැනුම් දීම මතය.

ඇමරිකාව දැන් වලි කන්නේ කෙසේ හෝ ගොටබය දිනවීමටය. පසුගිය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පි‍ටුපස අමරිකාවේම නිර්මාණයක් වූ අයි එස් අයි එස් සංවිධානය අනුබද්ධ කණ්ඩායම් සිටි බව රහසක් නොවේ. ඒවායේ සාමාජිකයන් වූ සහරාන්ලාව පඩි නඩි ගෙවා නඩත්තු කළේ ගොටාය. ගොටාබයගේ ජයග්‍රහණය වෙනුවෙන් ඒ කළ විනාශය හා සමාන විනාශයක් හෝ නැවත සිදු කර ගොටාබය දිනවිය යුතු නම් අමරිකාව ඒ සිදු කරනු ඇත.

ඒ නිසා මේ ගෙවෙන සතිය ජනාධිපතිවරණයේ උණුසුම පමණක් නොව මහා විනාශයක භයංකර අනතුරු හැඟවීම් ඇති සතියක් බවද අමතක නොකළ යුතුය. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාසගේ ජීවිතය තිබෙන්ණේ අවධානම් සහගත තැනකය.

ගොටාබය කියන්නේ සාහසික අපරාධ සම්බන්ධයෙන් නම ගෑවුණු අයෙකි. මළකඳන් උඩින් ගොස් බලය අත් පත් කර ගැනීම ගැන දෙවරක් සිතන්නෙක් නොවේ.

මේ නිසා මේ අමරිකානු පිල්ලිය පරාජය නොකළ හොත් මේ අපේ උතුම් මාතෘ භූමියට අත්වන ඉරණම ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැත.. සියල්ල විනාශ වනු ඇත.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us