ඉබෝලා නිසා ලයිබීරියාවේ ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් ඉවත්කර ගැනේ

Published in පුවත්
Saturday, 09 August 2014 16:42

අපි‍්‍රකානු කලාපය පුරා සීඝ‍්‍රයෙන් පැතිර යන ඉබෝලා වෛරසය නිසා  ලයිබීරියාවේ සිටින ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් දෙසියයක් පමණ දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යංශය පවසයි.

පවතින තත්වය යටතේ එරට සිටින ශී‍්‍ර ලාංකිකයන්ගේ ජීවිතවලට තර්ජනයක් ඇතිවිය හැකි බැවින් මෙම තීරණය ගෙන ඇත.

 නැවතත් ලයිබීරියාවට ශ‍්‍රමිකයන් යැවීම අත්හිටුවීමට තීරණය කර ඇති බව එම නිවේදනයේ දැක්වේ.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us