මහර සිදුවීමට විරෝධය පළකරමින් සමගි ජනබලවේගය පාරට

Published in පුවත්
Tuesday, 15 December 2020 14:47

පසුගියදා මහර බන්ධනාගාරය තුල රැදවියන් පිරිසක් පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධව විරෝදය පළකරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ සිවිල් ක්‍රියාකාරීන් සහභාගීවූ විරෝධතාවයක් අද දින (15) කඩවත නගර මධ්‍යයේ දී පැවැත් වුණා .

එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එක්ව සිටියා.
බන්ධනාගාරයේ රැදවියන් ඉල්ලුවේ සාධාරණ ඉල්ලීම් බවත් ඒම රැදවියන්ට එල්ල කළ ප්‍රහාරය තරයේ හෙලා දකින බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම විරෝදතාවයට එක් වෙමින් සදහන් කර සිටියා.
ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල, එරාන් වික්‍රමරත්න, හර්ෂණ රාජකරුණා, අශෝක් අබේසිංහ, කාවින්ද ජයවර්ධන, ජේ.සී අලවතුවල, තුෂාර ඉදුනිල්, සුජිත් සංජය පෙරේරා, හෙක්ටර් අප්පුහාමි ඇතුලු මහජන නියෝජිතයින් මෙන්ම සිවිල් නියෝජිතයින් රැසක්ද ඊට එක්ව සසිටි බවයි වාර්තා වෙන්නේ.

130867730 10157930277285186 7787225283239500992 o130872513 10157930277220186 6706888674951082538 o

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us