ගුවන්තොටුපොළ විවෘත කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස්කර අවසන්

Published in පුවත්
Wednesday, 16 December 2020 10:12

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වසා දමන ලද ගුවන්තොටුපොළ යළි විවෘත කිරීමෙන් පසු අනුගමනය කළයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස්කර අවසන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ, ගුවන්තොටුපොළ හරහා පැමිණෙන පුද්ගලයින්ගෙන් වෛරසය රට තුළට සම්ප්‍රේෂණයවීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවය.
මේ පිළිබදව වැඩිදුර අදහස් දැක්වූ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
"අනිවාර්යයෙන්ම අපි හොඳටම දන්නවා කොවිඩ් රෝගය රට තුළ පාලනය කළොත් වරායක් හෝ ගුවන්තොටුපොළක් හරහා පමණයි මේ රෝගය නැවත පැමිණෙන්න හැකියාව තියෙන්නේ. ඒ හරහා මේ රෝගය පැමිණීමට තියෙන ඉඩකඩ පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා ගුවන්තොටුපොළින් එන මගීන් හරහා මෙම රෝගය පැතිරීමට තියෙන ඉඩ අවම කිරීමට අවශ්‍යකරන සියලු උපදෙස් සෞඛ්‍ය අංශ විසින් ලබාදීලා තියෙනවා. මේ ගුවන්තොටුපොළ හරහා ඉදිරියේදී වැඩි ජන සංඛ්‍යාවක් පැමිණීමේ කටයුතු සිදුවන්නේ නම් ඒ සඳහාත් ගතයුතු ක්‍රියාමාර්ග අපි අදාළ අංශවලට ලබාදීලා තියෙනවා," යනුවෙන් ද ඔහු පවසා සිටියා .

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us