ශ්‍රේෂ්ඨාධිකරණයේ හටගත් ගින්න පිළිබඳව කඩිනමින් පරීක්ෂණ පැවැත්විය යුතුයි. විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.  

Published in පුවත්
Wednesday, 16 December 2020 11:14

ඊයේ (15) පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න පිළිබඳව නිරීක්ෂණය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ රාත්‍රියේ එම පරිශ්‍රයට පැමිණ තිබේ.

ගින්න හටගෙන තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ බිම් මහලේය. එම අවස්ථාවේදී ගින්න පාලනය කිරීමට කටයුතු කළ ගිනි නිවන හමුදාව ඇතුලු සියලු පාර්ශ්වයන්ට සිය ස්තූතිය පුද කළ විපක්ෂ නායකවරයා අදාල සිදුවීම පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් වහාම පැවැත්විය යුතු බවත් එහිදී අවධාරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us