ලොව හොඳම සංචාරක දූපත ලෙස ශ්‍රී ලංකාව නම් කරයි

Published in පුවත්
Wednesday, 16 December 2020 12:42

ඔස්ට්‍රේලියාවේ එස්කේප් (Escape) ආයතනය විසින් සංචාරකයන් වෙනුවෙන් වූ ලොව හොඳම දූපත ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත.

එස්කේප් (Escape) යනු ඔස්ට්‍රේලියාවේ අංක එකේ සංචාරක සන්නාමය වන අතර එය නිවාඩු නිකේතන, සුවිශේෂී ගනුදෙනු, උපදෙස්, ප්‍රවණතා හා ප්‍රවෘත්තිවලින් සංචාරකයන්ට තොරතුරු ලබාදෙන ආයතනයක් ලෙස හැදින්විය හැකිය.
ශ්‍රී ලංකාව අංක එකේ ගමනාන්තය ලෙස නම් කරමින් එස්කේප් ආයතනය මෙසේ ප්‍රකාශ කර තිබේ.‘‘ශ්‍රී ලංකාව 2019දී ලෝන්ලි ප්ලැනට් (Lonly Planet) විසින් ලොව ප්‍රමුඛතම ගමනාන්තය ලෙස නම් කරන ලදී. නමුත් ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් රටේ සංචාරක කර්මාන්තය විශාල ලෙස පීඩාවට පත්විය.
කෙසේ වෙතත් දැන් තත්ත්වය වෙනස් වෙමින් පවතී. මෙවර එය ශ්‍රී ලංකාව වෙනුවෙන් සංචාරකයන් ඡන්දය ප්‍රකාශ කර තිබේ. සංචාරය හා සුවපහසු ගිමන් නිවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව අංක එකේ දූපත ලෙස නම්කර ඇත.
වෙරළ තීරය සහ සමුද්‍රීය ජාතික උද්‍යාන කීපයක්ම රට සතුව පවතින අතර එය සෑම කිමිදුම්කරුවකුගේම සිහිනයකි.
අලි ඇතුන්, දිවියන් සහ වඳුරන් වාසය කරන වනාන්තර සහ තේවතු සහිත ශ්‍රී ලංකාව සුඛෝපභෝගී නවාතැන් පිරිනැමීම සහ රසවත් ආහාර පිළිබඳව ද ප්‍රමුඛයකු වේ’’

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us