අධිකරණ ක්ෂේත‍්‍රය වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන විස්සක්

Published in පුවත්
Wednesday, 16 December 2020 13:28

මෙවර අයවැයෙන් රුපියල් බිලියන විස්සක මුදලක් අධිකරණ ක්ෂේත‍්‍රය වෙනුවෙන් වෙන් කර ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

මතුගම ඉදි කිරීමට යෝජිත නව අධිකරණ සංකීර්ණය පිළිබද ස්ථානීය පරීක්ෂණයකට සහභාගි වීමෙන් අනතුරුවයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ජනතාවට පහසුවෙන් සහ කෙටි කලකින් සිය අධිකරණ කටයුතු ඉටු කර ගැනීමට අවස්ථාව සැලසීම වත්මන් රජයේ අරමුණ වී තිබෙන අතර ඒ සදහා ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ මග පෙන්වීම යටතේ භෞතික හා මානව සම්පත් සංවර්ධනය කිරීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි අමාත්‍ය අලි සබ්රි මහතා පවසන්නේ. කෙටි කාලයක් තුළ රජයේ රස පරීක්ෂක වාර්තා ලබාදීමට අවශ්‍ය භෞතික හා මානව සම්පත් ඉහළ නැංවෙන බවද දඩ ක්‍රම සංශෝධනය කිරීමට ද නියමිත බවද ඔහු පවසා සිටියා.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us