අධිකරණ ක්ෂේත‍්‍රය වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන විස්සක්

Published in පුවත්
Wednesday, 16 December 2020 13:28

මෙවර අයවැයෙන් රුපියල් බිලියන විස්සක මුදලක් අධිකරණ ක්ෂේත‍්‍රය වෙනුවෙන් වෙන් කර ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

මතුගම ඉදි කිරීමට යෝජිත නව අධිකරණ සංකීර්ණය පිළිබද ස්ථානීය පරීක්ෂණයකට සහභාගි වීමෙන් අනතුරුවයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ජනතාවට පහසුවෙන් සහ කෙටි කලකින් සිය අධිකරණ කටයුතු ඉටු කර ගැනීමට අවස්ථාව සැලසීම වත්මන් රජයේ අරමුණ වී තිබෙන අතර ඒ සදහා ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ මග පෙන්වීම යටතේ භෞතික හා මානව සම්පත් සංවර්ධනය කිරීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි අමාත්‍ය අලි සබ්රි මහතා පවසන්නේ. කෙටි කාලයක් තුළ රජයේ රස පරීක්ෂක වාර්තා ලබාදීමට අවශ්‍ය භෞතික හා මානව සම්පත් ඉහළ නැංවෙන බවද දඩ ක්‍රම සංශෝධනය කිරීමට ද නියමිත බවද ඔහු පවසා සිටියා.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us