කුසලතාවයට, දක්ෂතාවයට මුල්තැන දෙන රටක් තැනීම අරමුණයි -විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

Published in පුවත්
Saturday, 19 December 2020 16:05

කුසලතාවයට, දක්ෂතාවයට මුල්තැන දෙන මනුස්සකම රජයන රටක් නිර්මාණය කිරීම සිය ඒකායන අරමුණ බවත් ඒ වෙනුවෙන් ඇප කැපවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර තිබේ.

විපක්ෂනායක වරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද පෙරවරුවේ හාලි ඇල - වාසනාගම ට පැමිණ ශ්‍රී කාශ්‍යපාරාමාධිපති පූජ්‍යපාද වලේවෙල සද්ධා රතනාලංකාර නාහිමිපාණන්වහන්සේ බැහැදැක ගත් අවස්ථාවේදීය. උන් වහන්සේගෙ ආශිර්වාදය ලබාගත් එතුමා ඉන් අනතුරුව දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ ස්ථානයට ගොස් පුෂ්පෝපහාර පැවැත්වීය.
සමගි ජන බලවේගය මේ රටේ ජනතාව වෙනුවෙන් අප කැප වන දේශපාලන ව්‍යාපාරයක් බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ හරහා හැකියාව කුසලතාවය දක්ෂතාවය ඇති සියලු දෙනාට ඉදිරියට ඒමේ ඉඩකඩ හිමිවන බවද පැවසා ඇත.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us