තුන්දහස ඉක්මවූ බන්ධනාගාර කොවිඩ්

Published in පුවත්
Saturday, 19 December 2020 16:34

මේ වන විට බන්ධනාගාර කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 3,000 ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 3,372ක් වන අතර, ඉන් ආසාදිතයින් 114ක් බන්ධනාගාර නිලධාරීන් බවයි වාර්තා වෙන්නේ.
වැඩිම බන්ධනාගාර ආසාදිතයින් වන 800ක් වැලිකඩින් වාර්තා වන අතර, මැගසින් බන්ධනාගාරයෙන් 796ක්, මහර බන්ධනාගාරයෙන් 658ක් හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් 381ක් ලෙස වාර්තා වේ.
අද වන විට කොවිඩ් ආසාදිත බන්ධනාගාර නිලධාරීන් 73දෙනෙක් පුර්ණ සුවය ලබා ඇති අතර, සුව වු සමස්ත නේවාසික සංඛ්‍යාව 1,772කි.
මේ අතර කළුතර දිස්ත්‍රික්යේ කොවිඩ් අවදානම ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කර ඇත.
ඊයේ (18) දිනයේ වාර්තා වූ ආසාදිතයින් 662 දෙදෙනා අතරින් 164 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us