අලුතින් විවෘත වූ නව ඖෂධ නිෂ්පාදනාගාරය

Published in පුවත්
Wednesday, 23 December 2020 12:49

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව නිෂ්පාදනාගාරය විවෘත කිරීම සහ නව ඖෂධයක් නිෂ්පාදනය ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

රටට අවශ්‍ය පෙනිසිලීන් නොවන ඖෂධ නිශ්පාදනය සදහා මෙම නිෂ්පාදනාගාරය යොදා ගැනීමට නියමිතයි. එමගින් රටතුළ ඖෂධ නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවාගැනීමයි අපේක්ෂාව. මෙහි විශේෂත්වය වන්නේ මෙය ඉදිකිරිම සදහා සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ප්‍රතිලාභ වැය කිරීමයි.
අද හදුන්වාදුන් නව නිෂ්පාදනය පෙනිසිලීන් ගණයේ දියුණු ප්‍රතිජීවකයක් වන අතර එම ඖෂධය නිශ්පාදනය මගින් එය ආනයනය සදහා වසරකට වැය වන රුපියල් මිලියන 70 කට අධික ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි බවයි වාර්තා වෙන්නේ. එම ඖෂධය දිවයින පුරා රෝහල්වෙත බෙදා හැරීම අපේක්ෂාවයි.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us