ජාතික පාසල් දහසක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භක පාසල ලෙස වසර දෙසීයක් පැරණි ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය තෝරාගෙන තිබෙනවා. පාසල් අතර පවත්නා විෂමතා අවම කිරීම සදහා රජය ප්‍රමුඛත්වය දී කටයුතු කරන බවත්,දරුවන් සදහා වෘත්තීය මාර්ගෝපදේශනය ලබා දීමට ද වැඩපිළිවෙලක් සකස් කෙරෙන බවත් එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සදහන් කර තිබේ. එසේම යල්පැනගිය විෂයමාලා වර්තමානයට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවත් ජාතික පාසල් දහසක් පිහිටුවීමේ වැඩපිළිවෙළේ පළමු අදියර යටතේ පාසල් 123ක් සංවර්ධනය කෙරෙන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
ජාතික පාසල් දහසක් ස්ථාපනය කිරීමේ ජාතික වැඩපිළිවෙලේ සමාරම්භය ඊයේ (30) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේදී සිදු කෙරුණා.
Leave a comment
Gossip
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...