මෙම වංචාව විදෙස් රටක මිතුරෙකු නව වසරට ත්‍යාගයක් එවා ඇති බවට, ත්‍යාගයක් එවීමට බලාපොරොත්තු වන බවට හෝ යම් ස්ථානයක එම ත්‍යාගය රඳවා ගෙන ඇති බව පවසමින් යම් මුදලක් තැන්පත් කරන ලෙසට Facebook, whatsapp, Viber, imo වැනි සාමාජ ජාලා ඔස්සේ ජංගම දුරකතනයට, විවිධ පණිවුඩ ලැබිය හැකි බව ද ඔහු පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ, දේශීය වශයෙන් මෙන්ම සංචාරක වීසා මත මෙරටට පැමිණ සිටින විදේශිකයින් ද මෙවැනි වංචනික ක්‍රියාවල නිරත වන බවට තොරතුරු ලැබී ඇති බැවින් අපරාධකරුවෙකුගේ අපරාධයක වින්දිතයෙකු නොවී සිටිමට වගබලා ගන්නා ලෙසයි.
පිටරට පාර්සල් ගැන DIG අජිත් රෝහණ ගෙන් අනතුරු ඇගවීමක් !
ත්‍යාග මුදලක් හෝ ත්‍යාගයක් හිමි වන බව පවසමින් අනතර්ජාලය ඔස්සේ අද (31)දිනයේ ලැබෙන පණිවුඩවලට නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවට දැනුම් දෙනවා.
Leave a comment
Gossip
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...