පොලිස් ස්ථානයේ නිලධාරීන් 200 ක් නිරෝධායට යොමු කර ඇති බව ද එම පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු සදහා වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් පිරිසක් අනුයුක්ත කර ඇති බවත් සදහන්.
දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිඳු පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති අතර ශ්රී දළදා මාලිගාවේ දෛනික තේවාවන් ඇතුළු පුද පූජා
පිළිවෙත් අඛණ්ඩව සිදුකරන බව නිවේදනයක් නිකුත් කරමින් දළදා මාලිගාව සඳහන් කරයි.
එම නිවේදනය මෙසේය ,