සහල් රු.97ට ලබා දෙනවා ! මහින්දානන්ද ගෙන් ප්‍රකාශයක්

Published in පුවත්
Friday, 22 January 2021 12:36

මහ කන්නයේ වී අස්වැන්න රජයේ වී ගබඩා වලට ලැබුණු වහාම ජනතාවට රුපියල් 97ට සහල් ලබා දෙන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත් ගමගේ පවසයි.

මෙම කන්නයේ දී හෙක්ටයාර් 01කට වී කිලෝ 1000ක් බැගින් වී රජයට ලබා දීම අනිවාර්ය කර ඇති බවත් එසේ නොවන්නේ නම් ලබන කන්නයේ සිට ගොවියාට පොහොර ලබා නොදෙන බවට ගොවියා දැනුවත් කර ඇති බවත් ඇමැතිවරයා කිවේය.

ඉදිරියේ දී රජය සතු වී ගබඩා පවතින මට්ටමට වඩා දෙගුණයක් පුළුල් කරීමට හෙතෙම කටයුතු කරන බවත් එවිට සහල් මිල ඉහළ යෑම පාලනය කළ හැකි බවත් මහින්දානන්ද අලුත් ගමගේ පැවසීය.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us