මුහුදු සීමා උල්ලංඝනය කරන ඉන්දීය ධීවරයින් සදහා ත්‍රිපුද්ගල කමිටුවක්

Published in පුවත්
Tuesday, 26 January 2021 09:03

ඉන්දීය ධීවරයින් නීති විරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇති බව වාර්තා වේ.

ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමා උල්ලංඝණය කරමින් සිදුකරන ධීවර කටයුතු නැවැත්වීම සඳහා ස්ථීර විසඳුමක් ලබාදීමට අවශ්‍ය නිර්දේශ ලබාදීම මෙම කමිටුවේ අපේක්ෂාවයි.

අදාළ කමිටුව ධීවර අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත අතර ධීවර සංගම් නියෝජිතයින් ද ඊට ඇතුළත් බව ධිවර අමාත්‍යාංශය සඳහන් කරයි.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us