යළිත් වරක් මියන්මාරය හමුදා පාලනයේ යටතට

Published in පුවත්
Monday, 01 February 2021 09:08

මියන්මාරයේ පාලනය තමන් යටතට පවරාගත් බව එරට යුද හමුදාව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේනවා.

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ නායිකා ඇතුළු එරට රාජ්‍ය නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව එරට යුද හමුදාව විසින් එම ප්‍රකාශය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවැති මහ මැතිවරණයෙන් අනතුරුව පළමු වරට අද එරට පාර්ලිමේන්තුව රැස්විමට නියමිතව තිබියදී අවුන් සාන් සුකී ඇතුළු එරට රාජ්‍ය නායකයින් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මීන් පෙර 2011 වර්ෂයේදී ද මියන්මාරය තුළ හමුදා පාලනයක් පැවතුණි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us