මන්නාරම දිස්ත්‍රික්කය තුළ පැමිණිලි විමර්ශනය කිරීම ඊයේ දිනයෙන් අවසන් කර ඇත. අතුරුදන් වුවන් පිළිබඳ ජනාධිපති කොමිසම සඳහා අන්තර්ජාතික කිර්තියක් දිනාගත් සාමාජිකයින් තිදෙනකු නම් කිරීමට ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් දා කටයුතු කළේය.
අතුරුදන්වුවන් පිළිබඳ ජනාධිපති කොමිසමට පසුගිය 08 වැනිදා සිට ඊයේ දිනය දක්වා කාලය තුල නව පැමිණිලි 157ක් ලැබි ඇත. එම කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා පවසන්නේ කොමිසමට නම් කළ නව සාමාජිකයින් ද සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකරන බවයි.
මන්නාරම දිස්ත්‍රික්කය තුළ පැමිණිලි විමර්ශනය කිරීම ඊයේ දිනයෙන් අවසන් කර ඇත. අතුරුදන් වුවන් පිළිබඳ ජනාධිපති කොමිසම සඳහා අන්තර්ජාතික කිර්තියක් දිනාගත් සාමාජිකයින් තිදෙනකු නම් කිරීමට ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් දා කටයුතු කළේය.
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...