දේශපාලකයාට එරෙහිව තැපෑල සටනට

Published in පුවත්
Tuesday, 12 August 2014 11:08

රත්නපුර පදලංගල උප තැපැල් කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදී තාප්පය කඩා දමා ඉඩමෙන් කොටසක්‌ බලෙන් අල්ලාගත් ආණ්‌ඩුවේ දේශපාලනඥයාට සහ ඔහුගේ ගෝල බාලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකළහොත් ලබන 15 වැනිදා සිට දීප ව්‍යාප්ත තැපැල් වර්ජනයක්‌ ක්‍රියාත්මක කිරීමට තැපැල් වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත.

 ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ ලේකම් චින්තක බණ්‌ඩාර මහතා පවසන්නේ දින පහකට වැඩි කාලයක්‌ ගත වුවත් පදලංගල තැපැල් කාර්යාල භූමියට කඩා වැදී යකා නැටූ ආණ්‌ඩුවේ දේශපාලනඥයා සහ ඔහුගේ ගෝල බාලයන්ව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසියට නොහැකිවූ බවයි.

මෙම මස 13 වැනිදාට පෙර පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් 13 වැනිදා සිට සබරගමු පළාත තුළත් 15 වැනිදා සිට රට පුරාත් තැපැල් වැඩවර්ජනයක්‌ සිදු කරන බව ඔහු පවසයි

(දිවයින)

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us