පසුගියදා ඇරඹු සංචාරක නගර සංවර්ධන වැඩසටහන

Published in පුවත්
Tuesday, 02 February 2021 10:55

බෙරගල, හපුතලේ , දියතලාව, සංචාරක නගර සංවර්ධන වැඩසටහන රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ වුණා.

දිය ඇලි හා අව‌ට භූමි අංලකරණය නැරඹුම් මධ්‍යස්ථාන සංවර්ධනය ආදිය මේ යටතේ සිදු කෙරෙන අතර සංචාරක පුරවරයට ඇතුළුවන බෙරගල ප්‍රදේශයේ නව පිවිසුම් දොරටුවක් ඉදිකිරීමත් ඊට අයත්.

රුපියල් ලක්ෂ 60ක වියදමින් එම තොරණ ඉදි කිරීම සඳහා මුල්ගල් තැබීම රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණූ බවයි වාර්තා වෙන්නේ.

බෙරගල, හපුතලේ , දියතලාව ආදි ප්‍රදේශ දෙස් විදෙස් සංචාරකයින්ගේ නොමද ආකර්ෂණය දිනා ගත් කලාපයන් වීම හේතුවන් මෙම නගර සංවර්ධනය කිරීමට රජය තීරණයකර තිබෙනවා.

ඒ අනුව සංචාරකයින්ට වඩාත් පහසුකම් සැලසෙන ආකාරයෙන් මෙම නගර සංවර්ධනය කිරීම රජයේ අරමුණයි.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us